| දිනය | ස්ථානය | වෙලාව |
|---|---|---|
| 2026.01.03 | ඈතගම විද්‍යාලය ඉදිරිපිට | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.06 | කලමුල්ල රජදහන හෝටලය අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.07 | කටුකුරුන්ද කාගිල්ස් ෆුඩ්සිටිය අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.08 | වෙට්ටුමකඩ වෙළඳසැල ඉදිරිපිට | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.09 | වික්‍රමසිංහ පෙදෙස ක්‍රීඩා පිටිය අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.10 | නාගොඩ රථවාහන නැවතුම්පල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.12 | නාගොඩ උප කාර්යාලය | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.13 | ගොවිජන සේවා කාර්යාලය අසල - ගල්ලස්ස | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.16 | කළුතර දකුණ යූසී නිවාස අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.17 | හීනටියන්ගල පාර මාතෘ සායනය | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| දිනය | ස්ථානය | වෙලාව |
|---|---|---|
| 2026.01.20 | දූව පන්සල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.21 | මුහුදු වෙරළ පාර - කැළිඩෝ වෙරළ | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.22 | නීග්‍රෝධාරාම පාර - නීග්‍රෝධාරාම පන්සල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.23 | කළුතර උතුර - සුමිත්‍රාරාම පන්සල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.24 | කළුතර උතුර දුම් රිය පල පාර - සායනය | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.27 | කළුතර උතුර සුගත විද්‍යාලය අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.28 | එතනමඩල ප්‍රදේශය | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.29 | ආබෲ මාවත | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.30 | මරික්කාර් වීදිය | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
| 2026.01.31 | මුස්ලිම් පල්ලිය පාර ක්‍රීඩාංගනය අසල | පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා |
"යහපාලනයෙන් සපිරි තිරසාර සංවර්ධනයෙන් යුත් ප්‍රසන්න පුරවරයක් කරා දිස්ත්‍රික්කයේ අගනගරය වූ කළුතර නගරය ඔසවා තැබීම."
"ආයතනික කළමනාකාරිත්වයේ කාර්යයසාධනය වැඩිදියුණු කර ගනිමින් නාගරික පරිපාලනයේ ප්‍රසස්ථම ස්ථානය බවට මහා නගර සභා කාර්යාලය පත්කර කළුතර නගරයේ ජීවත්වන සියලූම ජනතාවට සුරක්ෂිත විශ්වාසදායි ජනතා සුබසාධනය මූලික කොටගත් හා මනා සෞඛ්‍ය හිතකාමි පරිසරයක් සහතික කරන නාගරික සේවාවන් සිමිත සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කරමින් කළුතර පුරවරයේ ජන ජිවිතය නංවාලීම."
අය – වැය ලේඛන සහ අවසාන ගිණුම් කළුතර මහා නගර සභා පරීශ්‍රයට පැමිණ පරිශීලනය කිරීමට හෝ ඒවායේ දෘඪ පිටපත් ලබා ගැනීමට හැකි බව කාරුණිකව දන්වා සිටිමි.