පෙර පාසල් සේවා

❏ කළුතර නගර සභාව මගින් පාලනය වන පෙර පාසල් 02 ක් පවති. එනම් පෙර පාසල් කළුතර උතුරෙහි සහ කළුතර දකුණෙහි ස්ථාපනය කර ඇත. පෙර පාසල් දරුවන්ගේ හැකියා කුසලතා වර්ධනය කරමින් මුල් ළමාවිය සංවර්ධනය සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් මනා අධ්‍යාපනයක් ලබා දීමට පළපුරුදු දක්ෂ ගුරුවරුන් යොදවා ඇත.