සති පොළ සේවා

❏ කළුතර නගර සභාව විසින් කළුතර උතුරෙහි සහ කළුතර දකුණෙහි සති පොළක් පවත්වා ගෙන යනු ලබයි. මෙමගින් නගරවාසි ජනතාවට සහනදායි මිල ගණන් යටතේ පාරිබෝජ්‍ය භාණ්ඩ මිලදි ගත හැක.